Tute සියල්ල බාගන්න

Saturday, January 14, 2012

ඔන්න දැන් ඔයගොල්ලන්ට අපේ බ්ලොග් එකේ මෙතෙක් දාලා තියන Photoshop පාඩම් ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි අළුත් පාඩමක් දාපු ගමන්ම ඒවාත් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක්ස් එකතු කරනව.


ඩවුන්ලෝඩ් පිටුව - downloads.photoshopsinhalen.com



අපේ ෆෝරම් එකටත් ජොයින් වෙලා සහයෝගයක් දෙන්න

Share කරන්න....

Photoshop අමතර පාඩම් 1 | Moon Shine Text Effect

Tuesday, January 3, 2012
මුලින්ම ඔබ සියලුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!

අපේ සාමාන්‍ය පාඩම් වලට අමතරව අපේ ෆෝරම් එකේ මෙම්බර් කෙනෙක් හදපු පාඩමක් තමයි අද මම ලබා දෙන්නෙ... මේක හදපු මෙම්බර් ට තමයි මේහි සම්පූර්ණ අයිතිය තියෙන්නෙ. 

Member - DJ_SIGITHI [Nipuna Deemantha]


ටියුට් එක බලන්න - http://forum.photoshopsinhalen.com/showthread.php?tid=40


සැ. යු. - මේ ටියුට් එක සහ ඉදිරියේදී මේ වගේ මෙම්බර්ස්ල දාන ටියුට් බැලීම සඳහා ෆෝරම් එකේ register වී ෆෝරම් එකේ අවමය posts 5ක් දමා තිබිය යුතුය.

Share කරන්න....

අපේ Tutorials බාගන්න...

Saturday, November 26, 2011

ඔන්න කට්ටියට දැන් අපේ කලින් දාපු ටියුට් ඔක්කොම බාගන්න පුළුවන්. පල්ලෙහා තියන ලින්ක් එකෙන් හරි සයිට් එකේ උඩ Menu එකෙන් හරි ඔයාලට ටියුට් බාගන්න තියන Page එකට යන්න පුළුවන්.


Share කරන්න....

Photoshop පාඩම් අංක 15 | Typography 2

Tuesday, November 22, 2011
ඔන්න එහෙනම් කිව්ව වගේම Typography 2 පාඩමත් දැම්මා. මේ ටියුට් එකෙනුත් ඔයාලට Text එකකට ලස්සන effect එකක් දාන හැටි තමයි කියල දෙන්නෙ. එහෙනම් අපි යමු ටියුට් එකට.

Share කරන්න....

Photoshop පාඩම් අංක 14 | Typography 1

Saturday, November 12, 2011


Typography කියල කියන්නෙ Designing වැඩ වලදි අපිට හම්බ වෙන එක කොටසක් (මමත් ආසම subject එකක් :D). සරලව මේ Typography කියල අපි හඳුන්වන්නේ Text Effect වලට. මීට කලිනුත් අපි Text Effect ගැන ටියුට් දැම්මා. දැන් ටිකක් Advanced Text Effect දාන හැටි ඔයාලට කියල දෙන්නයි යන්නේ. Typography ටියුට් මම ඉදිරියේදීත් දාන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් අපි යමු V2 වල පලවෙනි ටියුට් එකට.

Share කරන්න....

Photoshop සිංහලෙන් V2

Friday, November 11, 2011
 



Photoshop සිංහලෙන් බ්ලොග් අඩවිය කාලයක් අක්‍රිය වෙලා තිබුනා. ඒකට විවිධ හේතූන් තිබ්බා. නමුත් දැන් අපගේ බ්ලොග් අඩවියේ Version 2 අද දින (11.11.11) සිට ක්‍රියාත්මක වෙනවා. V2 මගින් අපි අලුත් සේවාවන් රැසක් ඔබට ලබා දෙනවා.

Share කරන්න....

Photoshop පාඩම් අංක 13 | Image එකකට අමුතු ගතියක් දෙමු... (Part 2)

Thursday, August 4, 2011


ඔයාලට මතක ඇතිනෙ මම ගිය සතියෙ දාපු ටියුට් එක. (මතක නැත්තන් මෙතනින් යන්න) අද මම ඒකෙ දෙවෙනි කොටස තමයි දාන්නෙ. ඒ වගේම තවත් effect දෙකක් දාන හැටි තමයි මේ ටියුට් එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ. මේ ක්‍රම දෙකත් කලින් දෙක වගේම ඔයාලට බොහොම පහසුවෙන් කරන්න පුලුවන්. එහෙනම් අපි යමු ටියුට් එක බලන්න.

Share කරන්න....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com