Photoshop නිර්මාණ කරුවන්ට උපදෙස්

Wednesday, September 29, 2010
 

අද මම ඔයගොල්ලන්ට Adobe Photoshop මෘදුකාංගය භාවිතයේදී වැදගත් වන උපදෙස් ටිකක් දෙන්න යන්නේ. 


  1. Photoshop ඉගෙනීමේදී ඔබ පලවෙනියෙන්ම ඉගෙනිය යුත්තේ පින්තූරයක තිබෙන වස්තුවක් තනි පින්තූරයක් ලෙස කපා ගන්නා ආකාරයයි. මුලින් මීට වඩා ලොකු දේවල් කරන්න යන්න එපා. මේ මුල් පියවරෙන් පටන් ගන්න.
  2. හැකිතාක් දුරට tutorials අනුගමනය කරන්න. ඔබගේ අවශ්‍යතාවය පරිදි tutorials හොයා ගන්න. හැම දෙයක්ම.....

Share කරන්න....

Photoshop බාගන්න

Tuesday, September 28, 2010
ඔන්න යාලුවනේ මං බ්ලොග් එක ලියන්න පටන් ගත්ත.... Tutorials දෙන්න කලින් software එක දීල ඉන්න එපැයි.... ඒක හින්ද ඔන්න මම Adobe Photoshop බාගන්න ලින්ක්ස් මේ පෝස්ට් එකෙන් මං ඔයාලට දෙනව... මේකෙ ගොඩක් version තියනව... මං මෙතනපෝස්ට් කරන්නෙ අළුතින්ම නිකුත් උන version (CS3, CS4, CS5) විතරයි.... මේ software වල crack සහ keygen ද මම ඔයාලට ලබා දෙනවා... මම දැනට ඔයගොල්ලන්ට දෙන්නෙ ටොරන්ට් ලින්ක්ස් විතරයි... පස්සෙ direct ලින්ක් දෙන්නම්...

Share කරන්න....

ආයුබෝවන්

Sunday, September 26, 2010
ආයුබෝවන්!


ඔබ සෑම දෙනෙක්ම මගේ අලුත්ම බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නව. මම නම් බ්ලොග් වලට අලුත් කෙනෙක් නෙවෙයි. කලින් බ්ලොග් කිහිපයක්ම කරල තියනව. මේක තමයි මගේ අලුත්ම බ්ලොග් එක.

Adobe P
hotoshop කියන්නේ ලෝකයේ තියන ප්‍රසිද්ධම Photo Editing මෘදුකාංගයයි. මම මේ බ්ලොග් එකෙන් ඔයාලට දෙන්නේ Photoshop ගෙදර ඉඳගෙනම ඉගෙන ගන්න පුලුවන් Photoshop tutorials. මම මේ බ්ලොග් එකේ දාන හැම tutorial එකක්ම සිංහලෙන් දාන්නෙ. ඒක නිසා ඔයගොල්ලන්ට ඉතාමත් පහසුවෙන් මේ tutorials වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ බ්ලොග් එක හදන්න හා
පවත්වගෙන යන්න

දිලීප මලලගම (dilra
san)
සමන්ත (b0rNk!ll3r)
ශාරු මොහොමඩ් (Dreams)
චමිඳු උක්වත්ත (උකා
මල්ලියා)


යන කට්ටිය මට ගොඩක් උදව් කරනව.... එයාලට බොහොමත්ම ස්තූතියි...



...මේ බ්ලොග් එකෙන් ඔයාල යම්කිසි දෙයක් ඉගෙන ගනී කියා මම බලාපොරොත්තු වෙනව...

මම දිලීප මහානාම......

Share කරන්න....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com