ආයුබෝවන්

Sunday, September 26, 2010
ආයුබෝවන්!


ඔබ සෑම දෙනෙක්ම මගේ අලුත්ම බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නව. මම නම් බ්ලොග් වලට අලුත් කෙනෙක් නෙවෙයි. කලින් බ්ලොග් කිහිපයක්ම කරල තියනව. මේක තමයි මගේ අලුත්ම බ්ලොග් එක.

Adobe P
hotoshop කියන්නේ ලෝකයේ තියන ප්‍රසිද්ධම Photo Editing මෘදුකාංගයයි. මම මේ බ්ලොග් එකෙන් ඔයාලට දෙන්නේ Photoshop ගෙදර ඉඳගෙනම ඉගෙන ගන්න පුලුවන් Photoshop tutorials. මම මේ බ්ලොග් එකේ දාන හැම tutorial එකක්ම සිංහලෙන් දාන්නෙ. ඒක නිසා ඔයගොල්ලන්ට ඉතාමත් පහසුවෙන් මේ tutorials වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ බ්ලොග් එක හදන්න හා
පවත්වගෙන යන්න

දිලීප මලලගම (dilra
san)
සමන්ත (b0rNk!ll3r)
ශාරු මොහොමඩ් (Dreams)
චමිඳු උක්වත්ත (උකා
මල්ලියා)


යන කට්ටිය මට ගොඩක් උදව් කරනව.... එයාලට බොහොමත්ම ස්තූතියි...



...මේ බ්ලොග් එකෙන් ඔයාල යම්කිසි දෙයක් ඉගෙන ගනී කියා මම බලාපොරොත්තු වෙනව...

මම දිලීප මහානාම......

Share කරන්න....

2 ප්‍රතිචාර:

  1. Amila said...:

    පට්ට ඇ..

  1. MindSpring said...:

    ඔන්න මම මේ අඩවියට ආවෙ අදමයි. ටිකක් හදිස්සියේ.

    අතරින් පතර ලිපි ටිකක් බැලුව. ගොඩක් හොඳයි. ගොඩක් ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල සුභ පතනව.

    ජයවේවා!!!

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com