Photoshop බාගන්න

Tuesday, September 28, 2010
ඔන්න යාලුවනේ මං බ්ලොග් එක ලියන්න පටන් ගත්ත.... Tutorials දෙන්න කලින් software එක දීල ඉන්න එපැයි.... ඒක හින්ද ඔන්න මම Adobe Photoshop බාගන්න ලින්ක්ස් මේ පෝස්ට් එකෙන් මං ඔයාලට දෙනව... මේකෙ ගොඩක් version තියනව... මං මෙතනපෝස්ට් කරන්නෙ අළුතින්ම නිකුත් උන version (CS3, CS4, CS5) විතරයි.... මේ software වල crack සහ keygen ද මම ඔයාලට ලබා දෙනවා... මම දැනට ඔයගොල්ලන්ට දෙන්නෙ ටොරන්ට් ලින්ක්ස් විතරයි... පස්සෙ direct ලින්ක් දෙන්නම්...








~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~








~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~







Adobe Photoshop CS 5 ඇක්ටිවේට් කර ගැනීමට උපදෙස් මෙතැනින් බාගන්න


Share කරන්න....

9 ප්‍රතිචාර:

  1. -HacKrisH- said...:

    ela macho.... ela.... digatama karanna...


    oyage site ekata mage add ekak da ganna puluwanda kiyalath kiyanna..

  1. බොහොම ස්තූතියි කමෙන්ට් එකට... මං ඔයාව contact කරගන්නෙ කොහොමද කියන්න......

  1. fatta fatta bro... mama photoshop igana ganna godak asai. oyage ma wade mata hoda help ekak. thq qwwa ma wadeta.. digatama karagena yanna. :)

  1. Amila said...:

    man laga photoshop cs5 portable eka thiyenawa eke wenasa mokakda?

  1. @Amila - වැඩි වෙනසක් නැහැ සහෝ... Portable එකේ install කරන්න ඕන්නැහැ.. Pen එකක උනත් run කරන්න පුළුවන්.. ඒත් මං හිතන විදිහට Portable එකේ normal version එක තරම් options නැහැ...

  1. Anonymous said...:

    niyamai godak hoda wedak

  1. එල.ලොකු උදව්වක් කලේ....

  1. Mac Wolf said...:

    බොහොම ස්තුති යාලුවා .
    විස්වාස වන්ත ලින්ක් එකක් දුන්න එක හොදයි නැතුව බාලා අමාරුවේ වැටෙවනේ

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com