Photoshop නිර්මාණ කරුවන්ට උපදෙස්

Wednesday, September 29, 2010
 

අද මම ඔයගොල්ලන්ට Adobe Photoshop මෘදුකාංගය භාවිතයේදී වැදගත් වන උපදෙස් ටිකක් දෙන්න යන්නේ. 


  1. Photoshop ඉගෙනීමේදී ඔබ පලවෙනියෙන්ම ඉගෙනිය යුත්තේ පින්තූරයක තිබෙන වස්තුවක් තනි පින්තූරයක් ලෙස කපා ගන්නා ආකාරයයි. මුලින් මීට වඩා ලොකු දේවල් කරන්න යන්න එපා. මේ මුල් පියවරෙන් පටන් ගන්න.
  2. හැකිතාක් දුරට tutorials අනුගමනය කරන්න. ඔබගේ අවශ්‍යතාවය පරිදි tutorials හොයා ගන්න. හැම දෙයක්ම.....
    පිලිවෙලින් කරන්න. එසේ නැතහොත් ඔබ photoshop පරිහරණයට සුදුසු නැත.
  3. වැදගත්ම දෙය ඔබේ නිර්මාණශීලීත්වයයි. වෙනස් දේවල් කරන්න උත්සහ කරන්න. ඔබට අවශ්‍ය සියල්ල Google මඟින් සොයාගත හැකියි. ඒවා සොයාගෙන ඔබේ photoshop හැකියාවන් ප්‍රගුන කරන්න. මේ සඳහා ඔබට පන්ති වලට යෑමට අවශ්‍ය නැත.
  4. Photoshop සඳහා අවශ්‍ය වන බ්‍රෂ් (brushes), වෙක්ටර්ස් (vectors) සහ වෙනත් අවශ්‍ය දේවල් ඔබ සතුව ගබඩා කරගන්න.

Share කරන්න....

6 ප්‍රතිචාර:

  1. Gaminda said...:

    නියමයි නියමයි නියමයි...
    කියල වැඩක් නෑ.. ඔන්න මම බ්ලොග් එක Follow කලා.
    දිගටම කරගෙන යන්න. ගුඩ් ලක්

  1. බොහොම ස්තූතියි සහෝ...... :D

  1. -HacKrisH- said...:

    ela niyamai.... onna math follow kara...

  1. ස්තූතියි සහෝ.. ඔයා ඇහුව නේද add එකක් දාගන්න පුලුවන්ද කියල??

    psdsinhalen@gmail.com කියන e-mail එකට එවන්න ඔයාගෙ add එක... මං ඒක මේකෙ දාන්නම්.

  1. Anonymous said...:

    එලකිරි සහෝ.. හොදට වැඩේ කරමු...

  1. Asitha said...:

    ඇත්තටම හරිම වටිනවා ඔබවැනි අය මමත් ඔන්න බ්ලොග් එක Follow කලා.දිගටම කරගෙන යන්න තවඅයට මෙ ගැන දැනුවත් කරනවා මම

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com