Photoshop පාඩම් අංක 5

Monday, October 25, 2010


සමාවෙන්න ඕනෙ අද tute එක දාන්න පරක්කු උනාට..... හරි එහෙනම් ඔන්න අද tutorial එක අපි බලමු.

අද මම කියල දෙන්න යන්නෙ image එකක corners (අග ඇති කොටස්) රවුම් කරගන්නා ආකාරයයි.

Share කරන්න....

Photoshop පාඩම් අංක 4

Saturday, October 23, 2010
 


ඔන්න මම අද ගෙනාවෙ ඔයාලට ලේසියෙන්ම කරන්න පුලුවන් ගොඩක් ප්‍රයෝජනවත් වන tutorial එකක්. මේ tutorial එකෙන් ඔයාලට මම කියල දෙන්නෙ කළු සුදු (Black & White) ඉමේජයකට පාට යොදන හැටිය.පහත දීල තියන පියවර අනුගමනය කරල මේක ඔබටත් කරන්නට පුළුවන්.

Share කරන්න....

Photoshop පාඩම් අංක 3

Friday, October 22, 2010

 
ටික කාලෙකින් Tutorial එකක් දාන්න බැරි උනානෙ.ඔන්න අද මම කියල දෙන්න හදන්නේ කොහොමද පින්තූරයක් ගොඩක්ම Neat විදියට cut කරල ගන්නෙ කියල.මේ Tutorial එක Follow කලාම ඔයාලට ගොඩක් ආස හිතේවි Photoshop වැඩ කරන්න.මම කියල දෙන විදියට කලාම මුකුත් ප්‍රශ්න ඇති වුනානම් ඒව අහන්න මගෙන්.මම කියල දෙන්නම්.මුලින්ම මම දාපු Tutorial එකේ ටිකක් Advanced ක්‍රමයක් තමයි Use කලේ.ඒ ක්‍රමය යොදා ගන්නේ ගොඩක්ම කෙනෙකුගෙ

Share කරන්න....

Photoshop පාඩම් අංක 2

Sunday, October 17, 2010


අපි සරල ආස හිතෙන පොඩි පොඩි පාඩම් ටිකක් කරල ඉමු.මේ පාඩමින් කියල දෙන්නේ, කොහොමද කාර් එකකට ලයිට් එලිය දාන්නේ කියල.හරිම පහසුයි.මං කියල දෙන විදියට කරල බලන්න මම පාවිච්චි කරන පින්තූරයම යොදාගෙන.මෙන්න මේක තමයි මම මේ පාඩම කියල දෙන්න යොදාගන්නේ.

Share කරන්න....

ඔබගේ Photoshop ගැටලු සඳහා

Monday, October 11, 2010


ඔන්න ඔයගොල්ලන්ට Photoshop සිංහලෙන් අඩවියෙන් තවත් සේවයක් ලබා දෙන්නයි යන්නේ. දැන් ඔයාලට අපෙන් Photoshop පිලිබඳ ඕනෑම ගැටලුවක් පිලිබඳ විමසන්න පුලුවන්. ඔබේ ගැටලුව අප විසින් සොයා බලා ඒ සඳහා විසඳුමක් දවස් 3ක් ඇතුලත ඔබ වෙත ලැබෙන්නට සලසනව.

ඔබේ ගැටලුව අප වෙත එවීම සඳහා උඩ මෙනුවේ ඇති ''අපව සම්බන්ධ කරගන්න" නමැති සබැඳිය හෝ මෙතන ක්ලික් කරන්න.

කරුණාකර ඔබේ ඊ-මේල් ලිපිනය අනිවාර්යයෙන්ම ඇතුලත් කරන්න. ඔබේ ගැටලුව නැවත නැවත එවීමෙන් වලකින්න.

Share කරන්න....

Photoshop පාඩම් අංක 1

Sunday, October 10, 2010


ඔන්න ඉතින් හා හා පුරා කියල මේ බ්ලොග් එකේ පලවෙනි Photoshop පාඩම දැම්ම. හරියටම කියනවනම් අද තමයි මේ බ්ලොග් එක නිල වශයෙන් පටන් ගත්තෙ (අද දවස 10.10.10). මේ බ්ලොග් එකේ Facebook පිටුව Like කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ බ්ලොග් එකේ updates ඒ පිටුවෙන් බලාගන්න පුලුවන්.



මම කලින් ඔයාලට දුන්න උපදෙස් වලදි කිව්ව නේද Photoshop වල මුලින්ම ඉගෙන ගන්න ඕනෙ කිසියම් පින්තූරයකින් තනි වස්තුවක් පමණක් කපා ගන්න හැටි කියල. ඒක නිසා මුල්ම පාඩමෙන්

Share කරන්න....

Photoshop වලින් කපල වෙන් කර ගත්ත පින්තූර කිහිපයක්

Tuesday, October 5, 2010



ප්‍රමාණය 5.43MB | .png Format | මෙතැනින් බාගන්නLink

Share කරන්න....

Photoshop භාවිතයේදී වැදගත් වන දේවල්

Saturday, October 2, 2010
අද මම ඔයගොල්ලන්ට Photoshop භාවිතා කරන විට වැදගත් වන දේවල් ටිකක් ලබා දෙන්නයි යන්නෙ.

Photoshop භාවිතයේදී වැදගත්ම දෙයක් වන්නේ ඔබ විවිධ graphic සඳහා භාවිතා කරන fonts ය. Photoshop භාවිතයේදී ඔබ ඉතාමත් ලස්සන හා හැඩතල විවිධ හැඩතල වලින් යුක්ත fonts අවශ්‍ය වෙනු ඇත. මම මේ ලබා දෙන වෙබ් අඩවියෙන් ඔබට මේ ආකාරයේ නොයෙකුත් font වර්ග නොමිලේම ලබා ගන්නට පුලුවන්. මෙම අඩවියට

Share කරන්න....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com