Photoshop පාඩම් අංක 2

Sunday, October 17, 2010


අපි සරල ආස හිතෙන පොඩි පොඩි පාඩම් ටිකක් කරල ඉමු.මේ පාඩමින් කියල දෙන්නේ, කොහොමද කාර් එකකට ලයිට් එලිය දාන්නේ කියල.හරිම පහසුයි.මං කියල දෙන විදියට කරල බලන්න මම පාවිච්චි කරන පින්තූරයම යොදාගෙන.මෙන්න මේක තමයි මම මේ පාඩම කියල දෙන්න යොදාගන්නේ.



1) Photoshop වලට මම තෝරගත්ත වගේ අඳුරු පසුබිමක් සහිත පිංතූරයක් තෝරගෙන එය Open කරගන්න.මොකද ලයිට් දාන්නේ සාමාන්‍යයෙන් රෑටනේ..



2) අනතුරුව පහත පරිදී අනුගමනය කරන්න.



3) අනතුරුව open වෙන Dialog Box එකේ ඔයාට ඕනි විදියට Settings හදල Light එකේ Position එක හදන්න Mouse එකෙන් එහෙට මෙහෙට ඇදල.වැරදුනොත් ආයෙත් ඒකටම ගිහින් වෙනස් කරගන්න පුලුවන්.හැබැයි Undo කරලම යන්න.


ok කලාම වැඩේ හරි.මම කරල තියෙන විදිය හරියන්නේ මම use කරපු පින්තූරයටයි.ඔයාල යොදාගන්න පින්තූර වලට අනුව අත් හදා බලන්න පුලුවන් දැන් ඔයාලට.


4) පෙර පරිදිම අනික් පැත්තටත් දැන් කරල බලන්න.


5) ඔන්න බලන්න.ඔයාලත් Try කරල බලල Feedback එකක් දෙන්න.



Share කරන්න....

7 ප්‍රතිචාර:

  1. b0rnk!ll3r said...:

    Elazz Nice And easy.
    keep it Up

  1. එල එල සහෝ....!

  1. Gaminda said...:

    නියමායී.. දවසට ලෙසන් තුන ගානෙවත් දෙනවනම් ගොඩක් වටිනව. කූල්. දිගටම කරගෙන යන්න. ගුඩ් ලක්. තෑන්කු.

  1. Anonymous said...:

    patat thz thz thz
    charith yashoda

  1. Anonymous said...:

    elakiri machaoo.. thawath ela wada tikak dapao.. niyamai..

  1. Anonymous said...:

    Thanks sooo much

  1. Anonymous said...:

    macn apita awashya color ekak danna baida?>

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com