Photoshop භාවිතයේදී වැදගත් වන දේවල්

Saturday, October 2, 2010
අද මම ඔයගොල්ලන්ට Photoshop භාවිතා කරන විට වැදගත් වන දේවල් ටිකක් ලබා දෙන්නයි යන්නෙ.

Photoshop භාවිතයේදී වැදගත්ම දෙයක් වන්නේ ඔබ විවිධ graphic සඳහා භාවිතා කරන fonts ය. Photoshop භාවිතයේදී ඔබ ඉතාමත් ලස්සන හා හැඩතල විවිධ හැඩතල වලින් යුක්ත fonts අවශ්‍ය වෙනු ඇත. මම මේ ලබා දෙන වෙබ් අඩවියෙන් ඔබට මේ ආකාරයේ නොයෙකුත් font වර්ග නොමිලේම ලබා ගන්නට පුලුවන්. මෙම අඩවියට
පිවිසෙන්න පහත සඳහන් image එක ක්ලික් කරන්න.



Photoshop භාවිතා කරන විට තවත් වැදගත් දෙයක් වන්නේ බ්‍රෂස් (brushes) ය. මේ බ්‍රෂස් ද නොයෙකුත් ආකාරයෙන් ඇත. මම මේ ලබා දෙන්නේ මේ Photoshop බ්‍රෂස් නොමිලේ බාගත හැකි වෙබ් අඩවියකි. මෙයට පිවිසෙන්න පහත සඳහන් link එක ක්ලික් කරන්න.




මේ බ්‍රෂස් Photoshop තුලට install නොකරම මේවාගේ ස්වරූපය බලාගත හැකි අපූරු මෘදුකාංගයක් වන්නේ ABRviewer නම් opensource මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය බාගත කිරීමට පහත සඳහන් image එක ක්ලික් කරන්න.
 



Share කරන්න....

16 ප්‍රතිචාර:

  1. ස්තුතියි මමත් කීපයක් බාගත්ත !!

  1. කමෙන්ට් එකට ස්තූතියි සහෝ....

  1. Gaminda said...:

    නියමයි

  1. @Gaminda - ස්තූතියි කමෙන්ට් එකට...

  1. මට මේක මාර වැදගත් වෙයි ස්තුතියි!

  1. @බුද්ධි - ඉස්සරහට තව වැදගත් වෙන ගොඩක් දේවල් දාන්න බලාපොරොත්තු වෙනව. Follow කරල තියා ගන්න... :)

  1. TL LANKA WEB said...:

    godak hoda adaviyak.kohomath p.s english walin igena ganna samaharunta tikak amarui.oya අපේ විදිහට ඉගෙන ගන්න kiyana blog eken sinhalen niyameta gema denawa .godak watinawa.thank digatama liyanna saho.

  1. @TL LANKA WEB - ඔයාලගෙ කමෙන්ට්ස් තමා මට ගොඩක් වටින්නෙ. ස්තූතියි කමෙන්ට් එකට. අනිවා දිගටම ලියනව...

  1. info said...:
    This comment has been removed by a blog administrator.
  1. Anonymous said...:

    කරදරයක් නේන්නම් ඌරෝ..

  1. කරුණාකර මේ බ්ලොග් එකේ spam කරන්න එපා.......

  1. Anonymous said...:

    thank u very much.

  1. Anonymous said...:

    Ela machan. thanks a lot.

  1. shaaaa ela kiri niyammawedak

  1. funnypic7 said...:

    kollo eka neme me fonts tika photoshop walata daganne kohomada control panel eke fonts walata add karalada?

  1. theekshana said...:

    thanx dunna dewal walata....ela

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com