Photoshop බ්‍රෂ් | Ultimate Grunge Brushes

Monday, January 17, 2011
           

       හැමදාම අපි ඔයාලට අපේ බ්ලොග් එකෙන් දෙන්නෙ Photoshop tutorials නෙ. ඒක හින්ද අද මම ඔයාලට වෙනස් දෙයක් දෙන්න හිතුව. ඒ තමයි Photoshop වලින් වැඩ කරද්දි අවශ්‍යම දෙයක් වන Photoshop Brushes. මේවා පාවිච්චි කරල ඔයාලට පුළුවන් ලස්සන නිර්මාණ කරන්න. මේ බ්‍රෂ් install කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නෙ පල්ලෙහා මම දීල තියන .rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරල extract කරල ඒකෙ ෆෝල්ඩර්ස් වල තියන එක එක ජාතියෙ බ්‍රෂ් (මේවා .abr කියන extension එක තියන ෆයිල්) ඩබල් ක්ලික් කරන එක විතරයි. එතකොට ඔයාලට Photoshop වල තියන Brush Preset වින්ඩෝ එකේ මේ install කරපු බ්‍රෂ් පෙන්වයි. ඊට පස්සෙ Brush Tool එක යොදාගෙන ඔයාලගෙ නිර්මාණය කරන්න පුළුවන්.

මම අද ඔයාලට ලබා දෙන්නෙ Ultimate Grunge Brushes කියන බ්‍රෂ් පැක් එක. පල්ලෙහා තියන ලින්ක් වල සම්පූර්ණ වගකීම මා සතුයි. ඒවා වැඩ කරන්නැත්තම් මෙතන කමෙන්ට් කරල ඒ ගැන කියන්න.




MEDIAFIRE


http://www.mediafire.com/?qra90hnnq23k4kr

4SHARED


http://www.4shared.com/file/fuG8RCYd/Ultimate_Grunge_Brushes.html


දැනට මේ තුනේ විතරයි අප්ලෝඩ් කරල තියෙන්නෙ. ඔයාලට පහසු තව File Hosting සයිට් එකක් තියනවනම් කියන්න. මම අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්නම්. 


RAR ෆයිල් එකේ පාස්වර්ඩ් එක - photoshopsinhalen


Share කරන්න....

16 ප්‍රතිචාර:

  1. මේ වැඩේ නම් නියමයි. සමහර වෙලාවට අවශ්‍ය කරන බ්‍රශ් එක මොකද්ද කියලා තෝර ගන්න අමාරුයි. බ්‍රශ් ගැන ටියුට් එකක් දානවනම් ගොඩක් හොදයි.

    සහෝදරයා පොඩි ඉල්ලීමක් තියෙනවා. පුලුවන් නම් හැම සතියකම එක ටියුට් එක ගානේ දාන්න. එතකොට ක්ලාස් එකකට යනවා වගේ සතිපතා අපට ටියුට් බලන්න පුලුවන් නේ. පුලුවන් නම් අර කලින් කරපු ටියුට් වල pdf, ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ක්‍රමයක් හදන්න. අපේ කැම්පස් එකේ Digital Art කියලා සබ්ජෙක්ට් එකක් කරනවා ඒකට photoshop උගන්වනවා.
    නමුත් තේරෙන මෙලෝ දෙයක් නෑ. ඒ සබ්ජෙක්ට් එකට මේ ටියුට් ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    ඔය ෆයිල් එක පුලුවන් නම් http://www.4shared.com සයිට් එකේ හොස්ට් කරන්න එතකොට අපේ කැම්පස් එකේ අයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මීඩියාෆයර් සයිට් එක බෑන් කරලා තියෙන්නේ.

  1. @මධුරංග - බොහොම ස්තූතියි යාලුවා අදහස් වලට. අනිවාර්යයෙන් සතියට එක tute එකක් දානවා. ඒ වගේම අපේ කලින් tutes ඔක්කොම PDF විදිහට හදමින් පවතිනව. ලඟදීම දවසක ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරගන්න හැකි වෙයි. මම දැන් 4shared.com එකේ මේ ෆයිල් එක අප් කරනව. අද දවස ඇතුලත ඒ ලින්ක් එකත් මම මේකෙ දාන්නම් සහෝ...

  1. @මධුරංග - මෙන්න සහෝ 4shared එකේ ලින්ක් එක....

    http://www.4shared.com/file/fuG8RCYd/Ultimate_Grunge_Brushes.html

  1. @DiLeEpA :
    බොහොම ස්තුතියි ඉක්මන් ප්‍රතිචාරයට.කැම්පස් එකේ අය‍ට මම මේ සයිට් එක ගැන දැනුවත් කිරීමක් කරන්නම්.ෆයිල් එක මම ඩවුන්ලෝඩ් කර ගත්ත. ඒ බ්‍රෂ් පාවිච්චි කරලා කරන්න පුළුවන් ටියුට් එකක් පුළුවන් ඉක්නනින් දාන්න.

  1. Anonymous said...:

    thank u bro.

  1. @මධුරංග - බොහොම ස්තූතියි සහෝ කරන උපකාරයට. එහෙම tute එකක් අනිවාර්යයෙන්ම දානව ලඟදීම....

  1. dilrasan.ek said...:

    කියන්න ඕනි දෙයක් තියෙනවා...ඒ තමයි..මේව intall කරනවට වඩා හොඳයි අවශ්‍ය වෙලාවට විතරක් අවශ්‍ය Brush එක විතරක් පාවිච්චියට ගන්න එක...මොකද නැතිනම් Photoshop load වෙද්දි ගොඩාක් වෙලා යන්න පුලුවන්...Brush විතරක් නෙවෙයි...Fonts වුනත් වැඩියෙන් Install කරල තියෙනවනන් Photoshop Load වෙන්න ගොඩක් වෙලා යනවා..

  1. @Dilrasan.ek - ඒක ඇත්ත.

  1. DUW said...:

    elazZzzz~~~~~~~~~~~~~~

  1. Anonymous said...:

    meka extract karanakota password 1k ahanawa...mokadda eka

  1. @Anonymous - RAR ෆයිල් එකේ පාස්වර්ඩ් එක - photoshopsinhalen

  1. Anonymous said...:

    meke pass ward ekak ahanawa bro mokadda eka

  1. sweeti said...:

    pass word 1a waradi kiyanawane mokada karanne

  1. Cyril said...:

    Thank you

  1. niroshani said...:

    ඔලගේ පාඩම් මට ගොඩක් වැදගත් වෙනවා...ගොඩක් ස්තූතියි මේවාගේ පාඩම් දානවට

  1. Anonymous said...:

    This is a topic which is close to my heart... Thank you!
    Where are your contact details though?

    Feel free to surf to my website ... 행사사진 - 2010 춘계부흥성회

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com