ඔබගේ අදහස් අපට කියන්න...

Tuesday, February 15, 2011


මම මේ දවස් වල කල්පනා කර කර හිටිය ඔයාලට ඊලඟට දාන්නෙ මොන වගේ ටියුට් එකක්ද කියල. ඒත් එකක්වත් මතක් වුනේ නැහැ. ඒක හින්ද මම පොඩ්ඩක් වෙනස් විදිහකට වැඩේ කරන්න හිතුව.
ඔයාල කැමති ඔයාලට ප්‍රයෝජනවත් වෙන විදිහේ ටියුට් එකක් ඔයාලට අපෙන් ඉල්ලන්න පුළුවන්. උදාහාරණයක් වශයෙන්, ඔයාලට අළුත් Text Effect එකක් ඕනෙ නම් ඒ ගැන ටියුට් එකක් අපි ඔයාලට ලබා දෙන්නම්, ඔයාලට Photo එකකට ලස්සන වැඩ කෑල්ලක් දාගන්න ඕනෙ නම් ඒ ගැන ටියුට් එකක් අපිට ලබා දෙන්න පුළුවන්. මේ විදිහෙන් අපිට ඔයාලට ඉක්මන්ට ටියුට් දාන්නත් පුළුවන් වෙයි. ඒ වගේම ඔයාලටත් ගොඩක්ම අවශ්‍ය වෙන ටියුට් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි.

ඔයාලගෙ අදහස් අපේ ඊමේල් වන

හෝ

නැතහොත් මෙතන කමෙන්ට් කරල හරි අපිට ඒ ගැන කියන්න. අපි ඒ අවශ්‍යතා පරිදි ඉක්මනින්ම ඔයාලට ටියුට් ලබා දෙන්නම්.

Share කරන්න....

අපේ ලිපි ඊමේල් මාර්ගයෙන් ගෙන්වාගන්න...

Sunday, February 6, 2011


දැන් ඔයගොල්ලන්ට අපේ බ්ලොග් එකේ පලවන අළුත්ම ලිපි ඔයාලගෙ ඊමේල් inbox එකට කෙලින්ම ගෙන්න ගන්න පුළුවන්... මේක ඔයාලට ගොඩ ප්‍රයෝජනවත් වෙයි කියල මං හිතනව.

මේ සඳහා:


නැතිනම් අපේ බ්ලොගයේ දකුණු පස sidebar එකේ ඇති ඒ සඳහා වන widget එක භාවිතා කරන්න...


ලඟදීම තවත් tute එකකින් හමුවෙමු......

Share කරන්න....

Photoshop පාඩම් අංක 9 | Text එකක් කුඩු කරමු...

Saturday, February 5, 2011



මෙච්චර කල් අපි අපේ බ්ලොග් එකේ දැම්මෙ Photoshop වල Basic ගනයට අයිති වෙන tutorials නෙ. ඔන්න අද මම ගෙනාවෙ ටිකක් විතර Advanced tute එකක්. මේකත් ගොඩාක් ලේසියි. වෙනසකට තියෙන්නෙ මේකට ටිකක් වෙලා යනව. එහෙනම් අපි යමුකො පාඩමට.

Share කරන්න....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com