ඔබගේ අදහස් අපට කියන්න...

Tuesday, February 15, 2011


මම මේ දවස් වල කල්පනා කර කර හිටිය ඔයාලට ඊලඟට දාන්නෙ මොන වගේ ටියුට් එකක්ද කියල. ඒත් එකක්වත් මතක් වුනේ නැහැ. ඒක හින්ද මම පොඩ්ඩක් වෙනස් විදිහකට වැඩේ කරන්න හිතුව.
ඔයාල කැමති ඔයාලට ප්‍රයෝජනවත් වෙන විදිහේ ටියුට් එකක් ඔයාලට අපෙන් ඉල්ලන්න පුළුවන්. උදාහාරණයක් වශයෙන්, ඔයාලට අළුත් Text Effect එකක් ඕනෙ නම් ඒ ගැන ටියුට් එකක් අපි ඔයාලට ලබා දෙන්නම්, ඔයාලට Photo එකකට ලස්සන වැඩ කෑල්ලක් දාගන්න ඕනෙ නම් ඒ ගැන ටියුට් එකක් අපිට ලබා දෙන්න පුළුවන්. මේ විදිහෙන් අපිට ඔයාලට ඉක්මන්ට ටියුට් දාන්නත් පුළුවන් වෙයි. ඒ වගේම ඔයාලටත් ගොඩක්ම අවශ්‍ය වෙන ටියුට් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි.

ඔයාලගෙ අදහස් අපේ ඊමේල් වන

හෝ

නැතහොත් මෙතන කමෙන්ට් කරල හරි අපිට ඒ ගැන කියන්න. අපි ඒ අවශ්‍යතා පරිදි ඉක්මනින්ම ඔයාලට ටියුට් ලබා දෙන්නම්.

Share කරන්න....

4 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    photo ekaka apita avashya kalla vitharak ismathu wenna(hariyata apita one kallata light ekak gahuwa wage)hadana hati kiyala denna.

  1. අපට ත්‍රිමාන රූප අදින විදිහ ටියුට් එකකින් කියලා දෙන්න පුලුවන් නම් වටිනවා. උදාහරනයක් විදිහට ත්‍රිමාන සිලින්ඩරයක් වගේ එකක්

  1. namila007 said...:

    man wadiya PS walata unandu ne.. kohoma hari site eka supiriyatama karan yanawa..digatama karan yanna :D JAYAWEWA!

  1. @Namila007 - ස්තූතියි සහෝ... ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපිට වටින්නෙ...

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com