අපේ Tutorials බාගන්න...

Saturday, November 26, 2011

ඔන්න කට්ටියට දැන් අපේ කලින් දාපු ටියුට් ඔක්කොම බාගන්න පුළුවන්. පල්ලෙහා තියන ලින්ක් එකෙන් හරි සයිට් එකේ උඩ Menu එකෙන් හරි ඔයාලට ටියුට් බාගන්න තියන Page එකට යන්න පුළුවන්.


Share කරන්න....

Photoshop පාඩම් අංක 15 | Typography 2

Tuesday, November 22, 2011
ඔන්න එහෙනම් කිව්ව වගේම Typography 2 පාඩමත් දැම්මා. මේ ටියුට් එකෙනුත් ඔයාලට Text එකකට ලස්සන effect එකක් දාන හැටි තමයි කියල දෙන්නෙ. එහෙනම් අපි යමු ටියුට් එකට.

Share කරන්න....

Photoshop පාඩම් අංක 14 | Typography 1

Saturday, November 12, 2011


Typography කියල කියන්නෙ Designing වැඩ වලදි අපිට හම්බ වෙන එක කොටසක් (මමත් ආසම subject එකක් :D). සරලව මේ Typography කියල අපි හඳුන්වන්නේ Text Effect වලට. මීට කලිනුත් අපි Text Effect ගැන ටියුට් දැම්මා. දැන් ටිකක් Advanced Text Effect දාන හැටි ඔයාලට කියල දෙන්නයි යන්නේ. Typography ටියුට් මම ඉදිරියේදීත් දාන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් අපි යමු V2 වල පලවෙනි ටියුට් එකට.

Share කරන්න....

Photoshop සිංහලෙන් V2

Friday, November 11, 2011
 



Photoshop සිංහලෙන් බ්ලොග් අඩවිය කාලයක් අක්‍රිය වෙලා තිබුනා. ඒකට විවිධ හේතූන් තිබ්බා. නමුත් දැන් අපගේ බ්ලොග් අඩවියේ Version 2 අද දින (11.11.11) සිට ක්‍රියාත්මක වෙනවා. V2 මගින් අපි අලුත් සේවාවන් රැසක් ඔබට ලබා දෙනවා.

Share කරන්න....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com