Photoshop පාඩම් අංක 15 | Typography 2

Tuesday, November 22, 2011
ඔන්න එහෙනම් කිව්ව වගේම Typography 2 පාඩමත් දැම්මා. මේ ටියුට් එකෙනුත් ඔයාලට Text එකකට ලස්සන effect එකක් දාන හැටි තමයි කියල දෙන්නෙ. එහෙනම් අපි යමු ටියුට් එකට.

අපි අද හදන්න යන්නෙ මෙන්න මේ විදිහෙ Text Effect එකක්.


1) මුලින්ම White Background එකකුත් එක්ක අලුත් කැන්වස් එකක් හදා ගන්න.


2) ඊට පස්සෙ Layer Palette එකෙන් Background Layer එක Right-click කරල Layer from Background කියන එක ක්ලික් කරන්න. දැන් මේ ලේයර් එකේ Blending Options වලට ගිහින් (Right-click>Blending Options) පල්ලෙහා තියන විදිහට තද දුඹුරු (#443501)
සහ කලු Gradient Overlay එකක් දෙන්න.






3) දැන් අලුත් ලේයර් එකක් හදාගෙන (Ctrl+Shift+N) ඒක සුදු පාටින් Fill කරගන්න. දැන් Filter>Texture>Texturizer කියන තැනට ගිහින් තියන අගයන් ම OK කරන්න. (මෙය කිරීමට පෙර Foreground හා Background පාටවල් සුදු හා කලු කරගෙන සිටින්න). ඉන් පස්සෙ මේ Filter එක දාපු ලේයර් එකේ Layer Mode එක Multiply කියන එකට දාන්න.




4) දැන් Text එකක් Type කරගන්න සුදුසු ෆොන්ට් එකකින්. මම පාවිච්චි කරේ Times New Roman.





5) දැන් පහල තියන විදිහට මේ Text ලේයර් එකේ Blending Options ටික හදා ගන්න.





මේකෙ Gradient එක:





මේකෙ Gradient එක:








දැන් බලන්න Output එක. (Output එකට මම වැඩිපුර දේවලුත් දාල තියෙන්නෙ. :D)




මේ effect එක ඔයාලට කැමති විදිහකට අත්හදා බලලා ලස්සන නිර්මාණයක් කරගන්න පුලුවන්.

Original Source - abduzeedo.com

මෙම පාඩම බාගත කරගන්න - http://www.mediafire.com/?q887o8kjmlyb766

RAR Password - photoshopsinhalen.com

(පාඩම බැලීමට Adobe Reader අවශ්‍යයි)


මෙහි අපැහිදිලි යමක් ඇත්නම් මෙතන කමෙන්ට් කර හෝ අපට ඊ-මේල් එකක් එවා ඒ ගැන අහන්න. ඔබ මෙයින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඒ ගැනත් මෙතන කමෙන්ට් එකක් දාලම යන්න.
මේක කියෝල යන කට්ටිය අපේ ෆෝරම් එකටත් එකතු වෙන්න

Share කරන්න....

5 ප්‍රතිචාර:

  1. sweeti said...:

    ane mata password 1a dennako

  1. chameera said...:

    thanks..thawa danna..gud luck!!

  1. Anonymous said...:

    I like the helpful info you provide to your articles.
    I will bookmark your weblog and test again here regularly.
    I'm quite sure I will be informed lots of new stuff proper here! Best of luck for the following!

    Here is my page cheap jersey stock

  1. Anonymous said...:

    This design is incredible! You certainly know how to keep a
    reader amused. Between your wit and your videos, I was almost
    moved to start my own blog (well, almost...HaHa!) Fantastic job.
    I really loved what you had to say, and more than that, how
    you presented it. Too cool!

    my weblog; jersey shirts for boys

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com