Photoshop සිංහලෙන් V2

Friday, November 11, 2011
 



Photoshop සිංහලෙන් බ්ලොග් අඩවිය කාලයක් අක්‍රිය වෙලා තිබුනා. ඒකට විවිධ හේතූන් තිබ්බා. නමුත් දැන් අපගේ බ්ලොග් අඩවියේ Version 2 අද දින (11.11.11) සිට ක්‍රියාත්මක වෙනවා. V2 මගින් අපි අලුත් සේවාවන් රැසක් ඔබට ලබා දෙනවා.

1) Photoshop සිංහලෙන් Forum - forum.photoshopsinhalen.com

2) අප ලබා දෙන Photoshop පාඩම් Download කිරීමේ හැකියාව.

3) නව මානයකින් යුත් Photoshop වැඩ.

4) Video Tutorials (වීඩියෝ මඟින් අපගේ පාඩම් කියාදීම) 

 මේ සේවාවන් අතරින් Photoshop සිංහලෙන් Forum එක ඔබට බොහෝ වැදගත් වෙයි කියල මං හිතනව. Forumවැක තුල ඔබට Designing ගැන හෝ වෙනත් අදාල මාතෘකා ගැන කතාබහ කිරීමට හැකියාව ලබා දී තිබෙනව. Video Tutorials දැමීම තරමක් ප්‍රමාද කරන්න සිදු වෙනව. නමුත් ඉදිරියේදී ඔබට එම සේවාවත් ලබා දෙන්න අපි කටයුතු කරනව.

අපට ඔබගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා සියල්ල comment මාර්ගයෙන් හෝ email මාර්ගයෙන් හෝ වෙනත් කිසියම් ආකාරයකින් දන්වන්න. ඔබගේ ප්‍රතිචාර අපට ඉදිරියට යන්න බෝහෝ සේ උපකාරී වේ.

මෙයට,
දිලීප මහානාම.
Photoshop සිංහලෙන් Admin 

Share කරන්න....

4 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    Add ur Blog http://nimnaya.info/

  1. අම්මෝ ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දකින්නේ.
    මම නම් හිතන්නේ අර ටියුට් පීඩි එෆ් ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමේ ඉක්මනටම හැදුවනම් හරි !!!

  1. @මධුරංග - පාඩම් අංක 12 ඉඳල අපි පීඩීඑෆ් විදිහට ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ලබා දුන්නා. ඊලඟට දාන ටියුට් වලත් අපි ඒ පහසුකම ලබා දෙනව. මුල්ම කාලෙ ටියුට් ටිකත් දැන් පීඩීඑෆ් කරගෙන යනව. කමෙන්ට් කරාට ස්තූතියි. අපේ Forum එකටත් join වෙන්න සහෝ...

    http://forum.photoshopsinhalen.com

  1. Anonymous said...:

    කාලෙකින් පොස්ට් එකක් දලා තියෙන්නේ..දිගටම දාන්න...

Facebook එකෙන් කමෙන්ට් කරන්න....

කමෙන්ට් එකක් දාලම යන්න.. කරුණාකර Anonymous වෙන්න එපා....

 
©All Rights Reserved by Photoshop සිංහලෙන් | Template Designed by Dileepa Mahanama | Contact Us - psdsinhalen@gmail.com